Recent content by ken4me

  1. ken4me

    Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක්

    Footwear & Leather Fair 2026 https://www.srilankabusiness.com/images/events/2026/footwear-2026.jpg
  2. ken4me

    Xiaomi's Founder Then VS Now 💰🎯🚀

    giya sathiye redmi note 14 pro plus ekak gaththa, whatsApp open karaddi hema thissema welcome screen eka enawa. phone ekeda app ekeda case eka hoyaganna behe.
  3. ken4me

    Drone help

    drone eka buy karanna kalin approval ganna onada? netham lankawata genalla approval karaganna puluwanda ok got it. business ekata drone genawanam, kalinma approval ganna ona ------ Post added on 1747026221
  4. ken4me

    Drone help

    drone එකක් පිටරටකින් ගේනකොට airport එකේ register කරන්න ඕනද DJI mini 4k pro ලංකාවේ drone එකක් යවනවනම්(restricted නැති area එකක) , තමන් ලඟ මොනවා හරි document එකක් තියෙන්න ඕනද ?
  5. ken4me

    ලක්ශ 3 ට PCX Bike එකක් !!!

    XR 250 එකක් register කරන්න කීයක් යනවද ?
  6. ken4me

    ආවා ආවා එල්ලිලා 🙈🙉🙊

    murder case එකක්ද ? කකුල බිම ගැවී නොගැවී තියෙන්නේ
  7. ken4me

    Best personal loan rate in SL

    me dawas wala Bank personal loan rates kohomada?
  8. ken4me

    බයික් මිල -Ntorq

    මටත් bike එකක් ගන්න ඕන . long travel කරන්න 250cc එකක් කියක් වෙයිද ? හොඳ bike එකක් recommend කරන්න. comfortable වෙන්න ඕන .
  9. ken4me

    Japan Bicycle

    දෙල්ගොඩ සුගත් සයිකල් https://www.facebook.com/profile.php?id=100069025166361
  10. ken4me

    NSB එකේ අපේ එකවුන්ට් නම්බර්ස් වෙනස් කරලද බං?

    මේ මටත් අද උදේ alert එකක් අවා .Kumari කියල ගැනියෙක් ගේ . මට NSB account එකක් කවදාවත් තිබිලත් නැහැ . 57000 ගානක් Credit උනා කියල msg එක ආවේ
  11. ken4me

    Yoyo petrol 120.00

    Dollar rate eka adu unoth api kapothi. Remote job hinda
  12. ken4me

    Airtel 1383 sim

    @7778 , 1383 package එකක් හොයාගන්න තියෙනවද
  13. ken4me

    Airtel 1383 sim

    එකක් තියෙනවනම් කියන්න . මම එකක් හොයනවා .
  14. ken4me

    Airtel post paid data sim ekak hoyaganna thiyenawada

    Airtel postpaid data package eka mokak hari kamak nehe. mage name ekata convert karaganannath ona.