Recent content by kendall xp

  1. K

    I am leaving Elakiri.

    එලකිරි එකෙ බොහො දෙනෙක් මේ විදියට එලකිරි අත් ඇරලා ගියා. අද තත්වය පෙනවානෙ. හොද ත්‍රෙඩ් වැටෙන්නෙ කලාතුරකින්. ත්‍රෙඩ් දැන්මත් නොදැන්මත් සාමාජිකයන් ඉන්න ඕන. හැම කෙනාගෙම අදහස් බෙදා හදා ගන්න පුලුවන් වෙන්නෙ එහෙම ඉන්නවනම්. යන්න ගියත් තමන්ගෙ යාලුවෙක්ට අපි එහෙම යන්න කියන්නෙ නැහැනෙ. කොහෙ යන්නද ? ඉන්න...
  2. K

    I am leaving Elakiri.

    උබ මෙතන දැන් වැඩර් වෙලා තප්පුලනවා නෙද? උබ මෙතන දගලන්නෙ උබ එ කෙල්ලට slut කිව්ව නිසාද? අනේ මොඩ රාජයෝ මෙතන බබා කටවත් දෙන්න ගියෙ නැහැ. ඒ කෙල්ලට යන්න එපා කියලා කිව්වා. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් බබා ඒ වගෙ කියලා තියෙනවා යන්න එපා කියලා. ඒක කාටවත් දිමක් නෙමෙ මොඩයා. ඉස්සෙල්ලාම කාතාකරන්න ඉගෙන...