Recent content by kermy

  1. K

    Workstation PC build for 3d modeling and rendering

    එච්චර මුදලක් නෑ PC එකටත් ගොඩක් ලොකු ගානක් යනවනෙ. දෙකටම සල්ලි මදි. :(
  2. K

    Workstation PC build for 3d modeling and rendering

    මචංලා මම දැනට ලංකාවේ සැලකිය යුතු මුදලක් හොයනවා මේ වැඩ වලින් මට මේ වැඩ තව වැඩි කරගෙන වැඩිපුර ගානක් හම්බ කරගන්න වර්ක් ස්ටේශන් එකක් ගහන්න හිතන් ඉන්නවා. ඒත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනව ඡන්දෙ ලඟ නිසා මේ එක එක පිස්සො කියන පිස්සු කතා එක්ක ආපහු රටේ තෙල් නැතිවෙලා කරන්ට් කපන කාලයක් ආවොත් මේ කරන වියදමෙන්...
  3. K

    ගිඟන ත්‍රීවිල් සක්කිලි බල්ලො

    මට උන සිද්දියක් නෙවෙයි මචං fb එකේ දැකපු පෝස්ට් එකක්. මටත් ඔය වගේ සිද්දි වෙලා තියෙනව හැබැයි මමනම් සද්දෙ දාල හරි ගාන විතරයි දෙන්නෙ ගන්නවනම් ගනින් නැත්තන් නිකා හිටපන් කියලා. මේ පෝස්ට් එක දාන පොර සල්ලි දීලා.
  4. K

    ගිඟන ත්‍රීවිල් සක්කිලි බල්ලො

    මිනිස්සුන්ගෙන් ගසා කනව කියල මෙහෙම ගසාකන හැත්ත ලොරියකටවත් අඩ තියල මැරෙන්න ඕන. :yes: