මචංලා මම දැනට ලංකාවේ සැලකිය යුතු මුදලක් හොයනවා මේ වැඩ වලින් මට මේ වැඩ තව වැඩි කරගෙන වැඩිපුර ගානක් හම්බ කරගන්න වර්ක් ස්ටේශන් එකක් ගහන්න හිතන් ඉන්නවා. ඒත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනව ඡන්දෙ ලඟ නිසා මේ එක එක පිස්සො කියන පිස්සු කතා එක්ක ආපහු රටේ තෙල් නැතිවෙලා කරන්ට් කපන කාලයක් ආවොත් මේ කරන වියදමෙන් වැඩක් නැතිවෙයිද කියලා. කලින් සැරෙත් පැය ගනන් කරන්ට් කපනකොට මට හිටපු ගොඩක් ක්ලයන්ට්ස්ලා නැති උනා වැඩ ඉවර කරගන්න බැරි වෙච්ච හේතුවෙන්. මට උඹලගෙ අදහස් කියපල්ලකෝ මේ හුත්තල කෙලින පිස්සු වලින් ආපහු කරන්ට් කපන සීන් එකක් එයිද කියලා. 

