ඕක මොරටුවෙ ලී බඩු ව්‍යාපාර කරන උන් ගැන දන්න අයට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.මට හිතාගන්න පුලුවන්.ඒත් උබට ඒක දෙයක් කියනන්න ඕන.උඹ තාම මාකර්ටින් ගැන හරියටම දන්නෙ නැහැ වගෙ.වැඩිය කියවන එක නවත්තපන්.හතරවටෙ තියෙන අනිත් ව්‍යාපාරවලට බනින ඒකත් සුභ නැහැ.උබේ ප්‍රොඩක්ට් මිල ගනන් අමුද්‍රව්‍ය නිමාව ගැන විස්තර...