Recent content by Kevin McCallister

  1. Kevin McCallister

    අපි forex trade කරමු සිංහලු...

    මගේ පොර ටෝක් නේද? මම කිවේ ගොඩක් ලොක්කෝ වගේ කියන අයට වඩා දන්නවා කියල. එහෙම අය ලොකු පොරවල් වගේ කතා කරාට එකෙක් trading system එකක්, method එකක් දානවද? අනික ඔකේ මම කිව්වනේ ආතල් එකට කරපු ට්‍රේඩ්ස් කියල. සත බං සත. මටත් ආසයි ඇත්ත පොරක් වෙන්න.:P ඉට්ස් ඔකේ බේබි... :p
  2. Kevin McCallister

    Forex EA for sale

    තමුසේ කියන්නේ ඇත්ත $1500ක්ද නැත්තන් demo 1500ක්ද?:confused::confused:
  3. Kevin McCallister

    SNR 1ka

    DATA නිකං ඉවර වෙනවා කිව්වේ packet loss වෙන නිසාද? මොකක්ද හේතුව?
  4. Kevin McCallister

    අපි forex trade කරමු සිංහලු...

    අයෙත් අහල බොස්. මට වැඩ කල්දාන එක දැන් පුරුද්දට ගිහින්. අවන්කවම මම productivity ගැන ගොඩක් කියවනවා. එත් මට ෆොරෙක්ස් වල තියෙන්නේ fear of failure සිරාවටම. හැබැයි ඊයෙ එහෙම කිව්වට ෆිල්ම්ස් බැලුවේ නෑ.:D දැන් අද දවසෙත් පැය ගානක්‌ කරන්න වැඩ සෙට් වෙලා තියෙන්නේ ඊයෙ රෑ නිදාගන්න යනකොටම.
  5. Kevin McCallister

    අපි forex trade කරමු සිංහලු...

    I should have mentioned that this thread is not for promotions. I have seen you trying to sell this EA all over the EK in the past few weeks. Another member in EK payed $500 for a robot and then ended up losing his money anyway. Robots will work on demo accounts pretty well and that doesn't mean...
  6. Kevin McCallister

    අපි forex trade කරමු සිංහලු...

    හොඳ ප්‍රශ්නයක් අමාරිස්. මම mt4, mt5 දෙකම යුස් කරනව. mt4 එකෙන් තමයි ට්‍රේඩ් කරන්නේ. mt5 එකේ ගොඩක් ටයිම් ෆ්රේම්ස් තියෙනවා. babypips.com/shool මේක තමයි හොඳම සයිට් එක.
  7. Kevin McCallister

    අපි forex trade කරමු සිංහලු...

    දැන් මම දවල්ට කාල, ෆිල්ම් එකක් බලල වැඩේට බහිනකොට කෝච්චිය ගිහින් තියේවි. හැමදාම මේක තමයි වෙන්නේ.
  8. Kevin McCallister

    forex උදව්වක් ඕනේ

    ඔටෝ කැන්සල් වෙනවා කිව්වේ? ටෙක් ප්රෝෆිට්/ ස්ටොප් ලොස් හිට් වෙලාද? නැත්තම් බ්රෝකෙර් ගේ අවුලක් ද දන්නෙත් නෑ.
  9. Kevin McCallister

    50000 ට බිස්නස් එකක්

    මමත් මේ අතේ සතේ නැතුව උඹට පොර ටෝක්ස් දෙනවා නෙමෙයි. එත් මචං 50,000 කියන්නේ හොඳටම ඇති බිස්නස් එකක් පටන්ගන්න. 1. කුළුබඩු 2. ගඩොල්. 3. රුපලාවන්‍ය. ඔය තුන ගැනම විස්තර තිබ්බ එළකිරි එකේ.
  10. Kevin McCallister

    50000 ට බිස්නස් එකක්

    මොන ගානද?
  11. Kevin McCallister

    අපි forex trade කරමු සිංහලු...

    ඇයි මොකෝ අවුල? :eek:
  12. Kevin McCallister

    50000 ට බිස්නස් එකක්

    මාත් මොකක් හරි පොඩි බිස්නස් එකක් කරොත් හොඳයි වගේ. අර එක්කෙනෙක් ගඩොල් බිස්නස් එකක් ගැන දාල තිබ්බ. ශේප් එකේ කරොත් 50න අනිවාර්යෙක් ගොඩ දාගන්න පුළුවන්.
  13. Kevin McCallister

    අපි forex trade කරමු සිංහලු...

    අපි forex trade කරමු සිංහලු... මගේ ගාව අතේ සතේ නෑ සිංහලු. මෙහෙම ගියොත් මට හිඟා කන්න තමයි වෙන්නේ. මමත් සල්ලි කාරයෙක් වෙන්න. මම හිතන්නේ මට සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්. මට ඕනේ මට ඕන වෙලාවට ඕන දෙයක් ගන්න පුළුවන් ජාතියේ කෙනෙක් වෙන්න. කාටවත් යටත් නැතිව මට ඕනේ දෙයක් කරන්න පුළුවන් සිංහලයෙක් වෙන්න. මටත්...