අපි forex trade කරමු සිංහලු...
මගේ ගාව අතේ සතේ නෑ සිංහලු. මෙහෙම ගියොත් මට හිඟා කන්න තමයි වෙන්නේ.
මමත් සල්ලි කාරයෙක් වෙන්න. මම හිතන්නේ මට සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්. මට ඕනේ මට ඕන වෙලාවට ඕන දෙයක් ගන්න පුළුවන් ජාතියේ කෙනෙක් වෙන්න. කාටවත් යටත් නැතිව මට ඕනේ දෙයක් කරන්න පුළුවන් සිංහලයෙක් වෙන්න. මටත් අසයි ප්‍රයිවට් ජෙට් එකක ගමනක් යන්න. ෆෙරරියක් එලවන්න. මලිබු වල කොන්ඩෝ එකක් ගන්න. ඔක්කොම පෙයිඩ් ෆොර් විදිහට.
දැන් ඉතින් මට කරන්න පුළුවන් ෆොරෙක්ස් කරන එක තමයි කියල මට හිතුන. මම මේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙත් උඹලගේ සපෝට් එක මට ලැබේවි කියල හිතල. මම හදන්නේ ප්‍රයිස් ඇක්ෂන් ඩේ ට්‍රේඩින් කරන්න.
අද ඉඳන් තමයි මේක පටන් ගන්න හිතුවේ. මම පොඩ්ඩක් මිට කලින් මේක කරල තියෙනවා. මම එළකිරි එකේ ෆොරෙක්ස් ෆොරෙක්ස් ගාන අයට වඩා දිකක් දන්නවා. මොක දැනගත්තත් සතයක් වත් හම්බ කරන්නේ නැත්තම් මොකටද?
දැන් මම දන්නව මේක කරන්න පුළුවන් හොඳම වැඩේ නෙමෙයි කියල. මම $20 ක් තියෙන පරණ සෙන්ට් අකවුන්ට් එකකින් මේ වැඩේ කරන්න හදන්නේ. එත් මම හිතාගන්නව මගේ අකවුන්ට් එකේ $100ක් තියෙනවා කියල. මට ඕනේ දිගටම, නොනැවතී, ඉස්සරහට යන්න. බය, සැකය, තණ්හාව අමතක කරලා ඉස්සරහට යන්න. මොකද එකක් දෙකක් ලොස් වෙනකොට අතැරලා දාන්න හිතෙනවනෙ.
මේ මම කලින් ආතල් එකට දාපු ට්‍රේඩ්ස් දිකක්.
දැන් මම හදන්නේ ලොකු රිසක් එකක් අරගෙන ටිකක් වැඩිපුර හම්බ කරන්න පුලුවන්ද කියල බලන්න. අකවුන්ට් එකක් සම්පුර්ණයෙන් ලොස් වෙන එකක් නෑ සෙන්ට් එකවුන්ට් එකක් තියෙන නිසා.

Last edited: