ජෙප්පන් (JVP) ගේ අලූත්ම උපක‍්‍රමය
මේක කියන්න හිතුනෙ එලකිරියෙ පහුගිය ටිකේම දැකපු දේශපාලනය සම්බන්ධ නූල් ටික දැක්ක නිසයි.මම හිතන්නෙ අපේ රටේ ඉන්න බහුතරය වත්මන් රජය දෙස බොහොම විමසිල්ලෙන් තමයි බලන් ඉන්නෙ.මොනවා කිව්වත් රජය පළමුවෙන්ම යුද්ධය ඉවර කලා.ඒක අපි ලබපු ලොකුම ජයග‍්‍රහණයක් අද රටේ තොටේ බයක් නැතිව...