Recent content by kevins55

  1. K

    1/1.13 Earth Wire 1MM2 ගෙදරකට අවුලක් නැද්ද ?

    1/1.13 GREEN EARTH Wire 1MM2 ගෙදරකට අවුලක් නැද්ද ? 2.5mm2 එක නැතුව. EARTH Wire 1MM2 එකෙන් ඇතිවෙන්න පුලුවන් ගැටලු මොකුත් තියෙද
  2. K

    ගෙයක් වයරිං [Electrician help needed] paid

    badu list eka hadawala denawata mchn. ekkenekta 500 gane denna baduwe. mt ethakota compare karala awasya badu tika gaththakine
  3. K

    ගෙයක් වයරිං [Electrician help needed] paid

    math hithuwa banum ahanna wei kiala :(( balamu
  4. K

    ගෙයක් වයරිං [Electrician help needed] paid

    වයරින් බඩු මිල ගොඩක් වැඩි වෙන නිසා දැන්ම වයරින් බඩු ටික ගන්න බැලුවෙ. ගෙදර ප්ලැන් එක බලලා වයරින් බඩු ලිස්ට් එක හදල දෙන්න පුලුවන් කෙනෙක්ගෙ උපකාරය අවශ්යයි. ටාස්ක් එක දෙන්නෙක්ට දෙන්න හිතන් ඉන්නෙ. 500 ගානෙ එක්කෙනෙක්ට. electrician කෙනෙක්ව mention කරන් යන්න