ගෙයක් වයරිං [Electrician help needed] paid

kevins55

Member
Jul 5, 2021
4
3
3
වයරින් බඩු මිල ගොඩක් වැඩි වෙන නිසා දැන්ම වයරින් බඩු ටික ගන්න බැලුවෙ.

ගෙදර ප්ලැන් එක බලලා වයරින් බඩු ලිස්ට් එක හදල දෙන්න පුලුවන් කෙනෙක්ගෙ උපකාරය අවශ්යයි.

ටාස්ක් එක දෙන්නෙක්ට දෙන්න හිතන් ඉන්නෙ. 500 ගානෙ එක්කෙනෙක්ට.

electrician කෙනෙක්ව mention කරන් යන්න
 
Yetiya

Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    වයරින් බඩු මිල ගොඩක් වැඩි වෙන නිසා දැන්ම වයරින් බඩු ටික ගන්න බැලුවෙ.

    ගෙදර ප්ලැන් එක බලලා වයරින් බඩු ලිස්ට් එක හදල දෙන්න පුලුවන් කෙනෙක්ගෙ උපකාරය අවශ්යයි.

    ටාස්ක් එක දෙන්නෙක්ට දෙන්න හිතන් ඉන්නෙ. 500 ගානෙ එක්කෙනෙක්ට.

    electrician කෙනෙක්ව mention කරන් යන්න

    Too late 😥😥
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ගෙදර ප්ලෑන් එක බලලා වයරුන් බඩු ලිස්ට් එක හදල දෙනවටද රුපියල් 500ක් දෙන්නෙ? නැත්තන් ගේ වයරින් කරන එක දෙන්නෙක්ට දීලා එකෙක්ට 500 ගානෙ දෙන්නද ලැහැස්ති?
     
    kevins55

    Member
    Jul 5, 2021
    4
    3
    3
    ගෙදර ප්ලෑන් එක බලලා වයරුන් බඩු ලිස්ට් එක හදල දෙනවටද රුපියල් 500ක් දෙන්නෙ? නැත්තන් ගේ වයරින් කරන එක දෙන්නෙක්ට දීලා එකෙක්ට 500 ගානෙ දෙන්නද ලැහැස්ති?
    badu list eka hadawala denawata mchn.

    ekkenekta 500 gane denna baduwe. mt ethakota compare karala awasya badu tika gaththakine
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සාමාන්‍යයෙන් wiring එක කරන electricianම තමයි නේද ගෙදරට ඇවිත් බලලා, ෆ්‍රිජ් අරවා මේවා තියන තැන් ගැන අහලා, එයාගෙ අදහස් ටිකත් කියලා estimate එක හදන්නෙ (බඩු ලිස්ට් එකත් එක්ක).
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    වයරින් බඩු මිල ගොඩක් වැඩි වෙන නිසා දැන්ම වයරින් බඩු ටික ගන්න බැලුවෙ.

    ගෙදර ප්ලැන් එක බලලා වයරින් බඩු ලිස්ට් එක හදල දෙන්න පුලුවන් කෙනෙක්ගෙ උපකාරය අවශ්යයි.

    ටාස්ක් එක දෙන්නෙක්ට දෙන්න හිතන් ඉන්නෙ. 500 ගානෙ එක්කෙනෙක්ට.

    electrician කෙනෙක්ව mention කරන් යන්න
    කොහෙද ගේ හදන්නේ? wires ඇදල ඉවරද?? මුල ඉදලම එක electrician කෙනෙක් තියාගන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    badu list eka hadawala denawata mchn.

    ekkenekta 500 gane denna baduwe. mt ethakota compare karala awasya badu tika gaththakine
    බඩු ලිස්ට් එක දෙන්න එකෙකුයි වයරින් කරන්න තව එකෙකුයි ගන්නේ මොකද? සේරටම එකෙක්නේ එන්නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    බඩු ලිස්ට් එක දෙන්න එකෙකුයි වයරින් කරන්න තව එකෙකුයි ගන්නේ මොකද? සේරටම එකෙක්නේ එන්නේ.
    moo kiyanne aye ganan wadi wenna kln badu tika gnna.
    kattiya estimate dunnama moo hodama eka pick krnna hadanne.

    ane mnda ewa practicle da kiyala nam :cautious:
     
    • Wow
    Reactions: Heshan Daminda

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    Point ekak 800 wage thamai bn dan karanne. Oni nam kiyapan adurana ekek innawa hodata karala dei wade piliwelata
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    වයරින් බඩු මිල ගොඩක් වැඩි වෙන නිසා දැන්ම වයරින් බඩු ටික ගන්න බැලුවෙ.

    ගෙදර ප්ලැන් එක බලලා වයරින් බඩු ලිස්ට් එක හදල දෙන්න පුලුවන් කෙනෙක්ගෙ උපකාරය අවශ්යයි.

    ටාස්ක් එක දෙන්නෙක්ට දෙන්න හිතන් ඉන්නෙ. 500 ගානෙ එක්කෙනෙක්ට.

    electrician කෙනෙක්ව mention කරන් යන්න
    mage malli kenek karanawa onanm set karala dennam onenm inbox msg ekk danna kathakarala balanna eyata
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    500 ට පුප දෙන එවුන් නෑ.... උඹට අවවාදයක් දෙන්නම් හේගර් බඩු ලබන සතියේ එනවා.... ප්‍රංශ බඩු.ඕනේ නම් ගනින්...
     
    • Like
    Reactions: Tricle_Buwa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    moo kiyanne aye ganan wadi wenna kln badu tika gnna.
    kattiya estimate dunnama moo hodama eka pick krnna hadanne.

    ane mnda ewa practicle da kiyala nam :cautious:
    ආ මූ හොයන්නේ හාඩ්වෙයාර් එකක් කරන එකෙක්ද. එහෙම තේරෙන සිංහලෙන් දාන්න එපැයි.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    500 ta hoya ganna amaru wei, FB eke dream home kiyala page 1 tiye. problem 1 dala balanna. tawa oya wage page godak ati