Commission රස්සා හොයන්ඩලු!
අවුරුදු 20ක එකෙක්ට රස්සාවක් හොයනවා බන්. උට ඕනි Insurance Agentsල වගේ මොකක් හරි සිද්දියක් කරගන්න. හොඳට කතාකරන්න පුළුවන් එකෙක්. A/L Maths S3ක් තියෙනවයි කිව්වා. Salesmanල වගේ Commission 1ටයි උට රස්සාවක් ඕනි. මන් කිව්වා ස්ථිර පඩි තියෙන එකක් හොයාගනිම් කියල. ඌ කියනවා...