සාමාන්‍යයෙන් ගබ්සා වෙනව නේද ඕන තරං
හැබැයි අඩු මාසෙන්
මේක මාස 8 ක්ම ගිහින් නෙ..
මං අම්මගෙ බඩේ ඉද්දි අම්මගෙ කකුලට විෂබීජයක් ගිහින් අම්මට සෑහෙන්න අමාරු වුණා
පස්සෙ කරන්නම දෙයක් නැති හින්ද ඉන්ජෙක්ෂන් ගහල
ඊට පස්සෙ මම බඩේ දගලන්නෙ නැතුව ගියා කිව්ව අම්ම :(
සමහරවිට මගෙ අසනීපෙට ඒක හේතුවක් වුණාද දන්නෙ නෑ