Recent content by Khalifa

  1. Khalifa

    thanks for your warm birthday wishes kinkong :)

    thanks for your warm birthday wishes kinkong :)
  2. Khalifa

    Happy Birthday Nasam

    Happy Birthday Nasam! May God continue to bless you life and give you the desires of your heart. May God bless you and keep you always in His tender, loving care. I hope that your day is blessed with happiness and joy. You're the kind of friend that only heaven could have...
  3. Khalifa

    සුභ

    woaaaaah thanks for the warm wishes everyone. i love everyone in this forum.
  4. Khalifa

    ගල්කිස්ස බීච් එක දැන් හොඳටම චාටර් වෙලා

    ගෝල් ෆේස් එකේ රැල්ල සැර වැඩියි
  5. Khalifa

    ගල්කිස්ස බීච් එක දැන් හොඳටම චාටර් වෙලා

    උන් දාන කුණු උන්ටම කවන්න ඕනෙ :angry:
  6. Khalifa

    ගල්කිස්ස බීච් එක දැන් හොඳටම චාටර් වෙලා

    රටට ආදරයක් තියෙන කට්ටිය මේ කොම්ප්ලේන් පිටුව පුරවලා සබ්මිට් කරන්න. :) http://www.sltda.gov.lk/Complaints
  7. Khalifa

    ගල්කිස්ස බීච් එක දැන් හොඳටම චාටර් වෙලා

    එතන බිස්නස් කරන රෙස්ටෝරන්ට් කාරයන්ට එක ගැන කිසිම ගානක් නැහැ. අන්තිමට උන්ටමයි වැඩේ පාඩු වෙන්නෙ. බීච් එක චාටර් වුනහම ගෙස්ට්ලා එන්නේ නැහැ
  8. Khalifa

    IIFA බලන්න හිතාගෙන ඉන්නවද?

    ඕවා බලන්න මට වෙලාවක් නැහැ
  9. Khalifa

    ගල්කිස්ස බීච් එක දැන් හොඳටම චාටර් වෙලා

    ගල්කිස්ස බීච් එක දැන් හොඳටම චාටර් වෙලා මම ඊයේ ගියා ගල්කිස්ස බීච් එක පැත්තෙ. ඒකට එන මිනිස්සු බීච් එක වටේ හොඳටම කුණු දාලා තියෙනවා මම දැක්කා. මෙහෙම ගියොත් අපට ගල්කිස්ස බීච් එකත් ලඟදීම නැති වෙන්න පුළුවන්. කොළඹ නගරයේ ජීවත් වෙන අපි නිදහස් වෙලාවකට කාලෙ ගෙවන්න යන්නේ මෙන්න මේ බීච් එකටයි. :(
  10. Khalifa

    Elakiriyans ::: Need your Attention

    මම හොඳ කොමෙන්ට් එකක් ඕකෙ දැම්මා :lol:
  11. Khalifa

    Whats your Religion ?

    :yes::yes::yes::yes:
  12. Khalifa

    Whats your Religion ?

    ඉස්ලාම් ආගම :)
  13. Khalifa

    Muslim opinion about Jesus මුස්ලිමකුගේ ඇසින් jesus

    වටිනා වෙබ් අඩවියක්
  14. Khalifa

    SL Chicks ගැන කලබොල වෙන අයට ඔවදනක්.

    උඹ කියන කතාව ඇත්ත! SL CHICKS ත්‍රෙඩ් එක බලලා දිනපතා HAND SERVICE කරන කොල්ලොත් මේකෙ innawa