මුල් කාලෙ එ කියන්නෙ 1987 ඉදන් අනවසර සන්ක්‍රමිකයින්ට නිත්යායානුකුල රෑදි ඉන්න හා රෑකියාවක් කරන්න අවස්තාවක් දුන්නා .එ දුන්නෙ නිල් පාට කොලයක් .මෙක පස්සෙ කාලෙ ලන්කාවෙ හොරෙනුත් ගෑහුව
මෙක කොලයක් නිසා මිනිස්සු මෙකට කියන්නෙ කොලෙ කියලා
දෑන් කොලෙ නෑහෑ .කාර්ඩ් එකක් තියෙන්නෙ
එත් මෙ කාර්ඩ් එකෙ කාලය ඉවර...