ඇමරිකාවට ආවා.
මගේ පලවෙනි පෝස්ට් එක මම එළකිරි එකට අලුත් . ඒත් එක එක දේවල් හොයන යනකොට එළකිරි එකටත් විටින් විට ගිහින් තියනවා.
පොල්ලෙන් ගැහුවා වගේ කතාවට බහින්නම්කො. මම දවස් තුනකට කලින් ඇමරිකාවට ආවා. මම පළමු වතවට තමයි ආවේ. කවදාවත් හීනෙකින් වත් හිතලා තිබ්බේ නැහැ බන් මෙහාට එන්න කියලා. එන්න උනේ...