ඇමරිකාවට ආවා

KicK Guy

Member
Jul 14, 2018
7
3
0
ඇමරිකාවට ආවා.

USA_Flag_-_Hyannis_-_Massachusetts.jpg

මගේ පලවෙනි පෝස්ට් එක මම එළකිරි එකට අලුත් . ඒත් එක එක දේවල් හොයන යනකොට එළකිරි එකටත් විටින් විට ගිහින් තියනවා.

පොල්ලෙන් ගැහුවා වගේ කතාවට බහින්නම්කො. මම දවස් තුනකට කලින් ඇමරිකාවට ආවා. මම පළමු වතවට තමයි ආවේ. කවදාවත් හීනෙකින් වත් හිතලා තිබ්බේ නැහැ බන් මෙහාට එන්න කියලා. එන්න උනේ මගේ අලුත් බැඳපු වයිෆ් නිසා. වයිෆ් පොඩි කාලේ තමයි එයාගේ දෙමවුපියොත් එක්ක මෙහාට පදිංචියට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් ගිය මැයි මාසේ අපේ වේඩින් එක තිබ්බා. මේ මාසේ මෙහෙ ආවා.

මෙහෙ මිනිස්සු ලංකාවේ අයට වඩා හරි වෙනස් බන්. වෙනස් කියන්නේ බන් පුදුම වෙනසක්. උදේට අඳුරන්න ඕනේ නැහැ හැමෝම ගුඩ් මොර්නින් කියනවා. හෑව් අර් නයිස් ඩේ කියනවා. ලංකාවේ අය වගේ ඔරවන් ඉන්නේ නැහැ. කඩේකට ගියත් හරිම මිත්‍රශිලීයි බන්. මෙහ කවුරුවත් ලොකු කම් තියන් ඉන්නේ නැහැ බන්. ජාති කුල මල ආගම් බේද මොනවත් නැහැ බන්. හැමෝම එකා වගේ ඉන්නවා. බහුතරය හොඳයි බන්.

මෙහෙ පාරක පයින් යන්න බය නැහැ. හරිම සේෆ්. රිය අනතුරු ගොඩක් අවමයි. සුපිරි රටක් බන්. ආදායමක් තියනවනම් වැදගත් විදිහට රෙස්පෙක්ට් පිට ජිවත් වෙන්න පුලුවන් මෙහෙ.

හෙට මම City එකට යනව. ගිහින් ඇවිත් පින්තුර ටිකක් අප්ලෝඩ් කරන්නකෝ.
 
Last edited:

mr.vishan

Member
May 1, 2012
21
7
3
උබ තාම ඇමරිකාව දැකලා නෑ කොලුවෝ..
උබ ඉන්නේ කොහෙද?
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    ඔව් මචන් ලන්කාවේ වගේ කුහකයෝ අපේ රටේ නෑ. ලන්කාවේ ජීවත් වෙච්ච කාලේ උබේ හිත කිලිටි වෙලා තියෙනව නම් ඒවා මෙහෙ කරලා අපේ ජාතියට නරක පුරුදු ඇති කරන්න එපා.

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    වෙල්කම්ටු මදර් ඇමෙරිකා

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි බන් ඇමරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ජිවත් වෙන රටාවන් වෙනස්. උබ ලයිෆ් එක ගෙනියන විදිහ තමයි මචෝ. ඉක්මනට රස්සාවක් හොයාගනින්. නැත්නම් ඉතින් හද්ද චෝරයි. උබට අවුලක් වෙන විදිහක් නැහැ වයිපරේ ඉන්න නිසා.

    කොහොමත් ලංකාවට වඩා ඇමරිකාව සිරා. හැබැයි ජොබක් ඕනේ. උබ කොහෙද ඉන්නේ ඇමරිකාවේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔව් මචන් ලන්කාවේ වගේ කුහකයෝ අපේ රටේ නෑ. ලන්කාවේ ජීවත් වෙච්ච කාලේ උබේ හිත කිලිටි වෙලා තියෙනව නම් ඒවා මෙහෙ කරලා අපේ ජාතියට නරක පුරුදු ඇති කරන්න එපා.

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    වෙල්කම්ටු මදර් ඇමෙරිකා

    ඒකනේ අපි රජකම ඇමරි.කානුවෙකුට දෙන්නේ
     
    KicK Guy

    Member
    Jul 14, 2018
    7
    3
    0
    මෙහෙමයි බන් ඇමරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ජිවත් වෙන රටාවන් වෙනස්. උබ ලයිෆ් එක ගෙනියන විදිහ තමයි මචෝ. ඉක්මනට රස්සාවක් හොයාගනින්. නැත්නම් ඉතින් හද්ද චෝරයි. උබට අවුලක් වෙන විදිහක් නැහැ වයිපරේ ඉන්න නිසා.

    කොහොමත් ලංකාවට වඩා ඇමරිකාව සිරා. හැබැයි ජොබක් ඕනේ. උබ කොහෙද ඉන්නේ ඇමරිකාවේ ?

    West Virginia
     
    • Like
    Reactions: 50KG

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    එමරිකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට වඩා වෙනස් කිව්වේ..... ඇයි උන් පුකෙන්ද කන්නේ ? ඔව්, ඇමරිකාවේ මිනිස්සු ලංකාවේ උන්ට වඩා වෙනස්... උඹට ඔහේ ජීවත් වෙනකොට තේරෙයි. ( 2015 න් පස්සේ නම් ලංකාවේ ඉන්නෙත් අමරිකන් කාරයෝ තමයි ) ඉපදිච්ච රටට, මෙතුවක් කල් ජීවත් වෙච්ච රටට ගරහන උඹ මොකෙද්ද බං අර 50 Kg වගේ පොන්නයෙක් ද ?
     
    Lankawata garahuwe naha macho. lankawe nathi honda dewal mehe thiyanamwa. lankawe thiyana honda dewaluth mehe nathi wenna puluwan.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    WV පට්ට . High Standard life cycle එකක් තියෙන්නේ.

    හ්ම්... පොන්නයෝ වැහි වැහැලා. විශේෂයෙන් රනිල්ගේ පුක් කොල්ලෝ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I was in Orlando Florida last April. Went to the Kennedy space center visitor complex and Cape Canaveral space port. Best trip ever!!
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    මෙහෙ මිනිස්සු ලංකාවේ අයට වඩා හරි වෙනස් බන්. වෙනස් කියන්නේ බන් පුදුම වෙනසක්. උදේට අඳුරන්න ඕනේ නැහැ හැමෝම ගුඩ් මොර්නින් කියනවා. හෑව් අර් නයිස් ඩේ කියනවා. ***ලංකාවේ අය වගේ ඔරවන් ඉන්නේ නැහැ. කඩේකට ගියත් හරිම මිත්‍රශිලීයි බන්. මෙහ කවුරුවත් ලොකු කම් තියන් ඉන්නේ නැහැ බන්. ජාති කුල මල ආගම් බේද මොනවත් නැහැ බන්. හැමෝම එකා වගේ ඉන්නවා. බහුතරය හොඳයි බන්.***

    I have experienced this in both UK, and New Zealand.....even when you get out from the bus, almost everyone thanks the driver....Greeting for someone who met along the way in the morning is a quite normal thing which everyone does here.