මම කතෝලිකයෙක් මචන් මම කියන්නේ නෑ පාප්තුමන් වෙනුවෙන් අපේ හාමුදුරුවෝ නැගිටින්න ඕන කියලා අපේ පාප්තුමා කියන්නේ නිහතමානිකමේ ප්‍රතිමුර්තියක් එතුමන් ලග කිසි ආඩම්බර කමක් නෑ ඔය වගේ පොටෝ කෑලි දාලා අපිව බේද බින්න කරන්න බෑ......අපේ සංඝයා වහන්සේලා එතුමන්ට දුන් ගරුත්වය ආදරය කතෝලිකයෝ හැටියට අපි කවදාවත් අමතක...