Recent content by KingHunter

  1. K

    ලංකාවෙ හොඳම eye specialist doctor කවුද?

    Keratoconus වලට හොද doctor කවුද? පානදුර ගගුලේ වෙද මැදුරෙන් බෙහෙත් කළා මාසයක් විතර එක දිගට. මාසෙකින් පොඩි improvement එකක් තිබ්බා. ඇස් වලට පත්තු බැදගෙන ඉන්න ඕනේ පැය 3ක් විතර හැමදාම. ඒක practically අමාරු නිසා නවත්තන්න උනා. අවුරුදු 6ක ඉදන් මේ ලෙඩේ තියෙනවා. කන්නාඩි දාන එක හරියන්නේ නෑ වගේ.. මේකට...
  2. K

    සෙවනගල ගුලියක් කෑවා ෆෙන්ස්

    Kohenda ban ganna thiyenne owa. Boralesgamuwa awata nadda hoyaganna? Kameshwari eka nam gahuwata wenasak nane
  3. K

    Cholesterol වලට බෙහෙත් ගන්න හොඳ Doctors ල කවුද ඉන්නේ

    Healthy Cholesterol යම් මට්ටමකට ශරීරයේ තියෙන්න ඕනේ. LDL වැඩි උනොත් තම ප්‍රශ්නේ වෙන්නේ. ස්වභාවික විදියට අඩු කරන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරක වැඩිපුර තියෙන කෑම කන්න. Carbs අඩු කරන්න. LDL fat අඩු කරන්න. නිතර ව්‍යායාම කරන්න. පුළුවන් නම් intermittent fasting කරන්න.
  4. K

    බඩ විරේක කරා සිංහලු

    විරේක කලාට පස්සේ ගන්න සුදුසු / නුසුදුසු ආහාර තියෙනවාද ? :unsure:
  5. K

    HNB ගිණුම අත්හිටවන්නේ ඇයි

    HNB nam Jarama bankuwak. Minissunwa hooran kanawa. account balance 3000 adu unama monthly Rs.50 kapenawa. account eka close karann giyamath rasthiyadu karanawa boruwata documents illanawa. Rs.500 kuth charge karanawa.
  6. K

    Cider Ganna

    Koheda ganna thiyenne?
  7. K

    Payoneer Salli ikmanata aran maru wenna.

    Ebay ekath Payoneer walata maru wenna wage hadanne.
  8. K

    Mike Tyson vs Roy Jones Jr LIVE

    Link ekak dapanko
  9. K

    CEX USD Withdraw Help

    :oo: Danna kenek nam innawa. Katha karala balann one. Thanks
  10. K

    CEX USD Withdraw Help

    cex.io site එක ලංකාවට withdraw කරන්න දෙන්නේ නෑ නේද දැන්. මගේ card එක reject වෙනවා. Account එකේ තියෙන USD ටික card එකට withdraw කරගන්න වෙන විදියක් තියෙනවද?