මේ මගේ පළමු පොස්ට් එකයි මන් හිතනවා ඕගොල්ලෝ මේකට කෙමති වේවි කියා...
මෙන්න මේකයි කතාව මම දවසක් යාලුවෙක්ගෙ ගෙදර පොඩි සාදයකට ගියා පොඩි කිවුවට පොඩිමත් නැ.ඔන්න ඉතින් මාත් ජෙන්ටා වගේ පාර්ටියේ ඉන්නවා.අපෝ කරුමේ කියන්නේ එකේ එක ලස්සන කෙල්ලෙක්වත් හිටියේ නේ ඒ වෙලාවේ..:no: ඉතින් මට මාර ජුවල්. දැන් ටිකක් රැ...