Recent content by KINTHA

  1. K

    Salary

    මට හම්බ වෙන්නේ 35000 යි අරවට මේවට කැපිලා. තව මගේ ගෙයක් රෙන්ටි එකට දීලා 16000 ක් ගන්නවා. සේරම 51000. කාර් එකේ ලීස් එකත් ගෙවලා අවුලක් නැතිව ඉන්නවා. හැබැයි ඉතින් හිතෙන හිතෙන දේවල් ගන්ටනම් බෑ. ඒකයි අවුල. නැත්තන් ෂේප්
  2. K

    Hyundai Grand i10 -1000CC

    පිකන්ටෝ කියන්නේ නිකන් පුම්බපු වාහනයක් බන්..