Recent content by Kiriputha Aiya

  1. K

    කාර්-බට්න්

    :oo: ඕක මචං ඔය kafir වගේ aircraft වලට එන eject button එක උබ බැරිවෙලාවත් කාර් එක start එකේ තියාගෙන ඕක ඔබන්න එහෙම එපා කාර් එකේ හුඩ් එක ගැලවිලා උබව සීට් එකත් එක්කම උඩට විසිවනවා.. ආයෙත් බිමට බහින්න වෙන්න පැරිෂුට් එකෙන් අනේ පරිස්සමින් මචෝ උබද බං ඔය Avator එකේ ඉන්නේ. අජූතයි
  2. K

    Printer gana danna ekek

    හා එක මම දන්නේ නෑ.
  3. K

    පැකැට් එකේ කථාව!

    මම මේ අද එනවා සහන් ප්‍රදීප් හම්බ වෙන්න. මිනිහා මගේ බොක්කක්.
  4. K

    පැකැට් එකේ කථාව!

    උඹ කඩවත කොහෙද ඉන්නේ?
  5. K

    කාර්-බට්න්

    පල පොන්සියා යන්න.
  6. K

    වතුර බොන්න

    මං නං නැගිට්ට ගමන් කරන්නේ ලැට් එකට ගිහිං වින්දනීය හුජ්ජා අතක් ගහන එක. ඊට පස්සේ කට සෝදනවා. ඊට පස්සේ තමයි වතුර බොන්නේ. උඹ කියන විදියට නැගිට්ට ගමන් ගිහිං කුණු කටකෙල පිටින් වතුර බිව්වොත් වෙන ලෙඩ හැදෙයි.
  7. K

    Printer gana danna ekek

    ප්‍රින්ටර් එකේ ඇතුලේ තියෙනවා පොඩි ස්විච් එකක්. ඒක ඔබන්න ඕනි. එතකොට රීසෙට් වෙනවා.
  8. K

    කාර්-බට්න්

    ආ උඹ කඩවතද ඉන්නේ? සහන් ප්‍රදීප් මගේ බොක්කක්
  9. K

    Unregistered වහනයක් ගද්දි (Before you buy a Unregistered vehicle)

    උඹේ ජීමේල් එකේ තියන පින්තුර අපිට බලන්න නං එකේ පාස්වර්ඩ් එක දෙන්න.
  10. K

    කාර්-බට්න්

    කාර් එක ඇක්වා එකක්. යතුරෙන් නෙමෙයි ස්ටාර්ට් කරන්නේ. පුෂ් ස්ටාර්ට් තියෙන්නේ.
  11. K

    කාර්-බට්න්

    බෑ පුටේ
  12. K

    කාර්-බට්න්

    AQUA ekak
  13. K

    කාර්-බට්න්

    මොකක්ද පුටේ හැබැටම ඔය බටෝන් එක?
  14. K

    Gang-Rape

    ඉන්දියාවේ කාන්තා ලිංගික හිංසනය ප්‍රතිනිර්මාණය කරන විලාසිතා ඡායා රූප දැක්මක් වෙබ් අඩෙවියක පළ වීමෙන් ඉන්දීය සමාජය කැළඹෙයි. රාජ් ෂෙට්ටි නමැති මෙම ඉන්දියානු ඡායා රූප ශිල්පියා විසින් ගෙන ඇති එම ඡායා රූප වලින් දැක්වෙන්නේ කාන්තාවක් බස් රියකදී අතවරයට පත් වීමට එරෙහිව බස් රියේ සිටින පුද්ගලයන් සමග අරගලයක...
  15. K

    කාර්-බට්න්

    මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැතිව ඔබන්න බෑ පුටේ.