Aug 9, 2014
17
1
0
ඉන්දියාවේ කාන්තා ලිංගික හිංසනය ප්‍රතිනිර්මාණය කරන විලාසිතා ඡායා රූප දැක්මක් වෙබ් අඩෙවියක පළ වීමෙන් ඉන්දීය සමාජය කැළඹෙයි.

රාජ් ෂෙට්ටි නමැති මෙම ඉන්දියානු ඡායා රූප ශිල්පියා විසින් ගෙන ඇති එම ඡායා රූප වලින් දැක්වෙන්නේ කාන්තාවක් බස් රියකදී අතවරයට පත් වීමට එරෙහිව බස් රියේ සිටින පුද්ගලයන් සමග අරගලයක යෙදෙන ආකාරයයි.
‘ෆේස්බුක්’ අඩවියේ සහ ‘ට්විටර්’ අඩවියේ පළ කෙරුණ දැඩි විරෝධය හේතුවෙන් මේ වන විට ආන්දෝලනයට පත් වූ ඡායා රූප අදාළ වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.



53e1f12ca2f74.jpg


wrong%20turn%20One.jpg


wrong%20turn%202.jpg


wrong%20turn%204.jpg


wrong%20turn%203.jpg