Recent content by Kismat

  1. Kismat

    ~~ A T H W A R A D D A K ~~

    kalekin dekke Gangiwa lassana alut nirmanayak :yes:
  2. Kismat

    Thawath Tikak Hina Wenna - Updated...

    :D best
  3. Kismat

    Ooops!!

    :D
  4. Kismat

    මෙකල් කුස රජු...

    After a long long time :D nice poem..you have a good talent. you have improved it day by day Good Luck :)
  5. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    උයන්නවත් නොම දන්නා ගැහැණියට කුස්සිය මුල්ල කුමටද ඇය හට ඉන්ට සැමියට වඩා මිටි බිරිදක් සිටින විට හිස නමනුයේ ඇගෙ නළලත සිපගන්ට :rolleyes:
  6. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    වලියක් ඇදී හිටිහැටියේ සන්සුන් ය ගසා ඇත්තෙ මාරි ලැබෙන පාරක් ය දුම පහ වන්න තව වේලා ගත වේ ය කොයිබද වැටුන අය මට එය නොපෙනේ ය කොල්ලෝ ගරිල්ලා සේ යලි ගසත්ම ය පීනික්ස් කුරුල්ලා සේ යලි වඩිත්ම ය මුහු‍දේ රැල්ල සේ යලි යලි නැගෙත් ම ය කොල්ලෝ යලි යලිත් සැමදෙය දිනත් ම ය :D
  7. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි නොව දැන් ලියන්නට මට තිබෙන්නේ ගිලන් රථ දෙකක අඩුවක් පෙනෙන්නේ පමා වුනොත් දෙන්නෙක් එලොවට යන්නේ වන් වන් නයින් එකටයි මා කොටන්නේ :baffled:
  8. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අද කවි මඩුව උණූසුම් වී තිබෙනවා කවි බල බල හිටිය ඇති බව සිතෙනවා මැදට පැනල කයි දෝ යයි සිතෙනවා ඔන්න මමත් මඩුවට දැන් වඩිනවා :D
  9. Kismat

    For Bored People

    thum ka dimang karab hai :eek:
  10. Kismat

    For Bored People

    Kismat ka dis-konnection :dull:
  11. Kismat

    For Bored People

    roo math :dull:
  12. Kismat

    For Bored People

    :baffled::eek:
  13. Kismat

    පද පේලි .....

    අසුරු සැනින් එක මොහතකදී කාළය නැවති යළි ඇරඹී විශ්වය අලුතින් බිහි වේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා......... :dull: එකම විසදුම එය යි
  14. Kismat

    පද පේලි .....

    මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනෙවා ද පුතේ ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව මැකේ අප දෙදෙනා අඳූරු ලොවක තනිකර දා පුතේ ඔබෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ මා හට දී ඔයා ඈ සුර ලොව ගියා හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනව ද පුතේ සුරවිමට ඇගේ.. මගෙ...
  15. Kismat

    SL OLD HIT SONGS Add Here

    මුල් පිටුවල තියෙන ලින්ක් වැඩකරන්නෙ නෑ :nerd: