මේක කියවන අයියලා, මල්ලිලා හැමෝගෙන්ම මම පොඩි ඉල්ලීමක් කරන්නම් අයියේ. කවදාවත් පණ වගේ ආදරේ කරන කෙල්ලෙක්ට දුකක් දෙන්න එපා අයියේ. අවංකව කවීට ආදරය කරපු මට අන්තිමට ලැබුනේ කවී වෙන කෙනෙක්ගේ වෙලා යන පින්තූර කිහිපයක් බලන්න.ඒත් අද ඒ ඔක්කොම වෙනස් වෙලා එයා මගෙන් සමාව ඉල්ලලා ආයේ එයාගේ වෙනවද අහලා ඊ ලිපියක් එවලා...