ෆිල්ම් එක නරක නැ බන් හැබැයි පට්ට නොර්මල් කතාවක් බන් යන්නේ ඉස්සරහට වෙන දේ අත දරුවෙකුට උනත් කියන්න ලේසි
මෙන්න උගේ කාබන් කොපිය අන්තිමට උට වද දීලා මැරෙනවා /ශාරුක් ගොයියාත් එක ආතල් එකේ බලන් ඉන්නවා
[IMG]
එකේ මොනවාද බන් බලන්න කුතුහලෙකට තියෙන්නේ
ශාරුක් ගොයියා අඩුම ගානේ චෙන්නායි එක්ස්පර්ස් වාගේ දෙමල විදිහටවත් කැලි ටිකක් ad කරානම්