මචංලා මම රජයේ ලොකු රස්සාවක් කරන කෙනෙක්, අපේ ජොබ් එකේ හැටියට ගොඩාක් කන්ටැක්ට්ස් හැදෙනවා. ඉතිම් මට චාන්ස් එකක් ලැබුනා වැක්සින් එක හොරෙන් ගහ ගන්න, එයා කිව්වෙ මගේ නම PHI මාර්ගයෙන් ලිස්ට් එකටදාලා ගහන්න ඉඩ දෙන්නම් කියාලා, ඒත් මම බෑ කිව්වා, වෙන කෙනෙක්ගේ චාන්ස් එකක් නේද මම ගන්නෙ කියලා හිතුනා, සමහර විට...