ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?
මචන් මම වැඩිය එළකිරි එකේ posts දාන කෙනෙක් නෙමෙයි. ඒවුනාට මං මේ THREAD එක දාන්නේ මගේ හිතේ වේදනාවටයි, මේ වගේ සිද්ධියක් උබලටත් වෙලා තියෙනවනම් උබලගේ අදහස් උදහස් දැන ගන්නයි.
ගිය අවුරුද්දේ A/L EXAM ඉවර වුනාට පස්සේ කෙල්ලෙක් මාත් එක්ක ONLINE SET වුණා.එදා පටන්...