මම ආසයි බුදුදහම ඉගෙනගන්න
ඇත්තටම මම බුද්ධාගමේ කෙනෙක් නෙමෙයි . මට පිය උරැමයෙන් ලැබිලා තියෙන ආගම ගැන මම සැහිමකට පත් වෙන්න බෑ එහි මට විශාල ගැටලු තියෙනවා එක හින්ද මම හිතුවා මට හොදයි කියලා හිතෙන වෙනත් ආගමක් අදහන්න එක හින්ද මට බුදුදහම ගැන දන්න යාලුවෙක් මේ ආගම ගැන විස්තර දැනගන්න පුලුවන් පොත් හරි තැනක්...