You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
ලිසිං_වාරික_ඇරියස්
අපේ නැන්දගේ පුතා වහනයක් අරන් තියනවා. ඌ වාහනේ ඇරියස් කරගෙන. සාමාන්‍යයෙන් වහනයක් උස්සන්නේ ලිසිං වාරික කීයක් ඇරියස් උනමද ? LOLC තියෙන්නේ. දැනට මාස දෙකක් ඇරියස්.