ලිසිං_වාරික_ඇරියස්

Kolombo

Member
Nov 24, 2015
1
1
0
ලිසිං_වාරික_ඇරියස්


අපේ නැන්දගේ පුතා වහනයක් අරන් තියනවා. ඌ වාහනේ ඇරියස් කරගෙන. සාමාන්‍යයෙන් වහනයක් උස්සන්නේ ලිසිං වාරික කීයක් ඇරියස් උනමද ? LOLC තියෙන්නේ. දැනට මාස දෙකක් ඇරියස්.
 
Last edited:
  • Like
Reactions: Kaveendra Randeera

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
එක දන්නේ නැහැ බම්ප් මචන් උබ නැන්දගේ පුතා කියලා දාගෙන මගේ කියලා ඉවර කරලා සහෝ එතකොට අපි ආත බූත :rofl:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
වහනයක් උස්සන්න දෙන්න එපා බන් කතා කරලා මොනවා හරි කරගනින් මචෝ නැත් නම් අපරාදේ, කොහොමත් වරික ගෙව්වේ නැති වුනහම කතා කර ගන්න මචෝ පොඩි චාන්ස් එකක් දෙනවා .
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එක එක ෆිනෑන්ස් සමාගම අනුව එක වෙනස් වෙනවා මන් හිතන්නේ. සමහරු මාස 4-5 ඇරියස් උනත් චාන්ස් දෙනවා. සමහර ජරා ලිසිං කොම්පැනි නම් එක මාසේ ඇරියස් උනත් උස්සනවා.

LOLC නම් හොඳ තැනක්. චාටර් නැහැ. මමනම් කියන්නේ ලීසි එකක් ගන්නකොට නිතරම බැංකුවක් හරහා ගන්න බලපන්. ඕනෑම දෙයක් කතා බහ කරලා විසඳගන්න පුළුවන්.

ඔව් අරු කිවුවා වගේ LOLC එකට ටෝක් කරලා කල් ඉල්ල ගනින්.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සාමාන්‍යයෙන් මාස 6ක් වෙනකන් යන්න පුළුවන් ... කරගන්නම දෙයක් නැත්තන් balance එක re-schedule කරගන්න පුළුවන්


පිස්සු ද බන්. බැංකුවක් නම් මාස හයක් දෙයි. ෆිනෑන්ස් කොම්පැනි නම් එහෙම දෙන්නේ නැහැ බන්.
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    වාරික 3 ඇරියස් උන ගමන් ඕන වෙලාවක උස්සන්න පුළුවන්... මොනවා කරත් උන්ගෙන් එන ෆෝන් call එක උස්සන්නේ නැතුව ඉන්න එපා අනිවා එහෙම උනොත් උස්සනවා... පුළුවන් තරම් shpement එකක් දාගන්න කියපන් අනිත් එක අතේ තියන කියක් හරි දාපන් එතකොට අවුලක් නෑ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වාරික 3 ඇරියස් උන ගමන් ඕන වෙලාවක උස්සන්න පුළුවන්... මොනවා කරත් උන්ගෙන් එන ෆෝන් call එක උස්සන්නේ නැතුව ඉන්න එපා අනිවා එහෙම උනොත් උස්සනවා... පුළුවන් තරම් shpement එකක් දාගන්න කියපන් අනිත් එක අතේ තියන කියක් හරි දාපන් එතකොට අවුලක් නෑ

    මගේ යාලුවෙක් ගේත් වහනයක් LOLC තියනවා. හැබයි උන් පොඩි ගණන් දාන්න දෙන්නේ නැහැ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    3n ussanawa...balagena idapan...early record aul nam heta aniddath sure nee...tika kalekata oka area aken pita hide karapan...kohoma unath duwanna epa...gewala dapan...nethanam ussapu okkoma charges add wenawa hari..:):):)
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    MAlberrya leasing case ekak gana advice wagayak dila tyenawa mama dakka thread ekaka ugen poddak ahapan.