Recent content by koluva85

  1. K

    එයා_දැන්_හොඳ_ළමයෙක්

    එයා_දැන්_හොඳ_ළමයෙක් මචන්ල මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ කොලු කාලේ නොකරපු වැඩක් නෑ කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම මෑන්ස් කලා බඩු ගැහුවා බොනවා පාරෙ යන මිනිස්සුන්ට ගහනවා නාකි මිනිස්සුන්ගේ ඇඟට අහස්කූරු යවනවා පන්සලේ බල්ලටවත් මූ යහතින් ඉන්න දුන්නේ නෑ තව මචං මූ කරපු මේ ජඩ වැඩ ඔක්කොම මිනිස්සු දනව අහල පහල මූ...