එයා_දැන්_හොඳ_ළමයෙක්

koluva85

Member
Aug 8, 2015
1
1
0
එයා_දැන්_හොඳ_ළමයෙක්

මචන්ල මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ කොලු කාලේ නොකරපු වැඩක් නෑ කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම මෑන්ස් කලා බඩු ගැහුවා බොනවා පාරෙ යන මිනිස්සුන්ට ගහනවා නාකි මිනිස්සුන්ගේ ඇඟට අහස්කූරු යවනවා පන්සලේ බල්ලටවත් මූ යහතින් ඉන්න දුන්නේ නෑ තව මචං මූ කරපු මේ ජඩ වැඩ ඔක්කොම මිනිස්සු දනව අහල පහල මූ නොකරපු වැඩක් නෑ අල්ලපු ගෙදර කෙල්ලන්ගේ පෑන්ටි උස්සන සයිස් එකේ එකෙක් ඒත් මචං දැන් මිනිහට අවුරුදු 30ක් පමන වෙනවා දැන් පරන වැරදි කරන්නේ නෑ ඉස්සර බීල ගෙදර එන්නේ කකුල් හතරෙන් නැත්තන් වැටිච්ච තැන නිදාගන්නවා අල්ලපු ගෙදර මිනිස්සු කියලා උගේ අම්මල කෝම හරි ගෙදෙට්ට ගෙනල්ල දාගන්නව දැන් ප්‍රෂ්ණේ ඒක නෙමේ මචන්ලා මෑන්ස් දැන් ගොඩාක් හොඳ මිනිහෙක් වැරදි කරන්නේ නැ බොන්නේ නෑ ගෑනු දිහා නරක විදියට බලන්නේ නෑ මිනිස්සුන්ව රවට්ටන්නේ නෑ ඒත් මචං මිනිස්සු තාම හිතන් ඉන්නේ මූ තාම පරණ එකාමයි කියලා මූ බඳින වයස දැන් හරි ඒත් මූට කසාදයක් හරියාගෙන එන කොට ගමේ එකෙක් මොනව හරි ගිහින් කෙල්ලගේ ගෙදරන් තියනවා කතාකරන් කරන කසාදේ කැඩෙනවා මිනිහට මේකෙන් ගැලවෙන ක්‍රමයක් කියල දෙන්න මිනිහා දැන් හැදුනා කියලා ගමේ උන්ට දැනගන්න තියන්නේ කොහොමද? මූ හැදුනත් ගමේ උන් මූව දැන් විශ්වාස කරන්නේ නෑ බලන්නේම වපර ඇහෙන් නොදන්න කමින් නරක දේවල් කරපු උන්ට හැදෙන්නම බැරිද?
 
  • Like
Reactions: XibitZ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මේකේ මේසන් බාස් කියලා ධර්ම දේශක උතුමෙක් ඉන්නවා. එතුමව ත්‍රෙඩ් එකට වඩ්ම්මගෙන දර්ම දේශනාවක් පටන් ගනින්. උඹට විසඳුමක් දේවි..
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    දිට්ඨදම්මවේදනීය කර්මය.... ඒකත් යාලුවෙක්ට...:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඌට ඔය කලින් කරපු වැරදි ආයෙම කරන්න කියපන් , දැන් වයසේ හටියට වැඩි කරලා

    ඒ කරලා ඊළඟ පාර ප්‍රාදේශීය සභාවට චන්දෙ ඉල්ලන්න කියපන් , ඊට පස්සේ ඌ හොයන ගෑනු එයි දුසිම් ගණන්
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹ ඔය කියන්නේ අර කොල්ලා ගැන නේද මචං?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එච්චර කල් හිටපු එකේ ඉතුරු ටිකත් එහෙන්ම ඉන්න කියපන්කො බන් ඉවරනේ වැඩේ එතකොට ..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹ කෙල්ලව බැඳගන්න කම් හොඳින් ඉඳල ආයිත් පුරුදු වැඩේම පටන් ගනී ඒ කෙල්ලත් පව් අන්තිමට
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ඉස්සර වැරදි කරපු මිනිස්සු පස්සේ හොද වෙලා කොච්චර හොද කලත් මිනිස්සු බලන්නේ වපර ඇහෙන්.ඒ නිසා මිනිස්සුන්ට ඒත්තු ගන්න උත්සහ කරන්න යන එක මෝඩ වැඩක්!!!!!!!!
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං දන්න එකෙක් ඉන්නව එලකිරියෙ නයිමයි ඇරියෙ :( :(
    නිවාඩු ලැබෙන දවස් වල තඩි කෙප්ප ගොතල ත්‍රෙඩ් දැම්මෙ :( :(
    දැන් මූ ඇත්තක් කිව්වත් එලකිරි එකේ උන් හිතන්නෙ බොරු කියල.. :no: :no:
    මේකට කරන්න මොකුත් තියෙනවද ? :dull: :dull:
    කොහොමද එලකිරි එකේ උන්ට තේරුම් කරල දෙන්නෙ මූ දැන් එහෙම නෑ හැදිල කියල :rolleyes: :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං දන්න එකෙක් ඉන්නව එලකිරියෙ නයිමයි ඇරියෙ :( :(
    නිවාඩු ලැබෙන දවස් වල තඩි කෙප්ප ගොතල ත්‍රෙඩ් දැම්මෙ :( :(
    දැන් මූ ඇත්තක් කිව්වත් එලකිරි එකේ උන් හිතන්නෙ බොරු කියල.. :no: :no:
    මේකට කරන්න මොකුත් තියෙනවද ? :dull: :dull:
    කොහොමද එලකිරි එකේ උන්ට තේරුම් කරල දෙන්නෙ මූ දැන් එහෙම නෑ හැදිල කියල :rolleyes: :rolleyes:

    ලිඳේ පැනලා ආත්මේ මාරුකරගෙන රීක් වගේ එකෙක් වෙලා එන්න කියපන් පොන්ස්.
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    Tell him that.. "Fuck the people" ,
    dont think about what other people think..

    Just he will meet someone soon, which he would really understand
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචං මේකේ මේසන් බාස් කියලා ධර්ම දේශක උතුමෙක් ඉන්නවා. එතුමව ත්‍රෙඩ් එකට වඩ්ම්මගෙන දර්ම දේශනාවක් පටන් ගනින්. උඹට විසඳුමක් දේවි..
    me banak ahaganna wadinna kiyaapanko ane..deyiyoge eka muunak mata hithenne :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me banak ahaganna wadinna kiyaapanko ane..deyiyoge eka muunak mata hithenne :lol:

    නෑ බං ඒ දෙයියෝ නෙමෙයි දෙයියෝ දේශපාලන පක්ශ වලට කඩේ යන්නේ නෑ. ඒ හු‍ටුමානන් මේ චන්ද වැඩ ප්‍රමෝට් කරන්න හදපු ෆේක් එකක්.