Recent content by komarks

  1. K

    Colombo Port City Statistics

    menna sinhalen ekak: https://medium.com/@lka2020/port-city-%E0%B7%80%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-d363a1135de3 ප්‍රශ්න ශ්‍රී ලංකා රජයේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව යුධ නැව්, සබ්මැරීන හා වෙනත් යුධෝපකරණ රැඳවීමට චීනයට ඇති...
  2. K

    Colombo Port City Statistics

    වැඩේ තවත් දරුණුයි වගේ! උන් අපිට දෙන්නේ මුඩු කෑල්ලක්. අර කියපු සල්ලි, ගොඩනැගිලි ඔක්කොම උන්ගේ කෑල්ලේ විතරයි!! “under the second phase China will invest US$13 billion to develop the land it would own, while Sri Lanka has to develop its own land area. China will not assist Sri Lanka in developing...
  3. K

    ටෝයියන්/ලොල්ලන් ගේ දැනගැනීම පිනිසයි.

    අනික LANCASTER කියන්නේ තරු 4 හෝටලයක්. කලින් ලොක්කගෙ බිලක් එක්ක මේක compare කරලා බලමුද?
  4. K

    ටෝයියන්/ලොල්ලන් ගේ දැනගැනීම පිනිසයි.

    අයියෝ සල්ලි! £50 per head? පට්ට ලාබයි. මෙයා හිතන් ඉන්නේ එංගලන්තේ රුපියල් 20ට තේ බොන්න පුළුවන් කියල අනිත් එක යන support staff / security මෛත්‍රීගේ ඇඳේ බුදියන්න බෑනේ? මඩක් ගහද්දි අතේ පත්තු නොවෙන්න ගැහුවනම් නේද හොඳ? :D
  5. K

    Colombo Port City Statistics

    damage එකට වඩා දරුණු නැද්ද චීනෙට රටින් කෑල්ලක් අයිති වෙන එක? මට බය මුන් මෙතන submarine ගෙනත් ගහයි කියල. සමහරු කියනවා උන්ට ලංකාව ඕනේ මෙතෙන්ට ඍජුව ඉලක්ක කරන්න ක්‍රමයක් නැති නිසා කියල: http://en.wikipedia.org/wiki/Diego_Garcia
  6. K

    Colombo Port City Statistics

    පෘතුගීසි කාරය ආවෙත් මෙහෙම නේද? :shocked: (බුකියෙන්)
  7. K

    රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් න&#3538

    මම කිව්වේ කල් ඇරියොත් යට යයි කියල. මේකා වොල්ඩමොර්ට් වගේ භයානක මනුෂ්‍යයෙක්. වැඩ හෙළි නොකරොත් අනිවාර්යයෙන් ආපහු එනවා. එක තමයි මගේ 3 වන අනාවැකිය. පාරට බහින්න කලින් මේක ඉවරයක් කරමු! කරලා මන්ත්‍රී වරු ඔක්කොටම යවමු...
  8. K

    රටට යුතුකම ඉටුකරන්න

    තව පොඩ්ඩයි...
  9. K

    මරාගේ පලිගැනිල්ල

    රනිල් මෛත්‍රී ඒ වගේ වැඩ කරන්නේ නෑ. කොටින්ම කියනවනම් කවුරුත් මිට කලින් මෙහෙම වැඩ කරලා නෑ!
  10. K

    රටට යුතුකම ඉටුකරන්න

    Jan 13, 2015 — මේ වන විට රන්ජන් රාමනායක, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මංගල සමරවීර ඇතුළු මන්ත්‍රී වරු විශාල පිරිසක් 9 දා අළුයම කුමන්ත්‍රණය ගැන චෝදනා එල්ල කළත්, රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නිහඬය. සත්‍යය හෙළි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සුක කරන්න යැයි ඔබේ ප්‍රදේශයේ මන්ත්‍රී හට...
  11. K

    රටට යුතුකම ඉටුකරන්න

    Jan 11, 2015 — මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට හානි කිරීමේ උත්සහයක් ලෙස ඇතැමුන් වරදවා වටහාගෙන ඇත. එහෙත් මෙහි අරමුණ අද ශ්‍රී ලාංකික ජනයා හට මුහුණ දීමට සිදුවී ඇති දෙගෙඩියාව සමනය කිරීමයි. මහින්ද රාජපක්ෂ යනු 30 වසරක යුද්ධය නිමකිරීමට නායකත්වය දුන් සේනාධිනායකයාය. ඔහු ලාංකික වීරයකු ලෙස ඉතිහාස...
  12. K

    රටට යුතුකම ඉටුකරන්න

    රටට යුතුකම ඉටුකරන්න රට තවමත් අවදානමෙන් මිදී නැත්ද? මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට නැවත බලයට පැමිණීම සඳහා තුන් ඈඳුතු ප්‍රයත්නයක යෙදී සිටී:පියවර 1: විපක්ෂය දින්නේ කොටි චන්ද වලින් බවත්, එහෙත් තමා ජනමතයට ගරු කර නික්ම ගිය බවත් යන මිත්‍යාව රට පුරා පැතිරවීම. පියවර 2: තමා සතු අන්තවාදී කණ්ඩායම්...
  13. K

    Launches 100days.lk

    බොරු කියන්න එපා! WHOIS: This Service is Provided by the LK Domain Registry - Sri Lanka Visit LK Domain at www.nic.lk Contact Us at +94(0)112-4216061 Registrant: InGame Entertainment Domain Name: 100days.lk Cateogry: CAT2 Created on...............:2015-01-01 Expires...
  14. K

    මෙන්න ඇත්ත....

    ලංකාවේ ව්‍යවස්ථාවේ හැටියට කිසිම හිටපු ජනාධිපති කෙනෙක් arrest කරන්න බෑ. මිහිහ හොරා වුනත් ඒ නීතියට ගරු කරන්න ඕන. කරන්න පුළුවන් ඇත්ත රටටම කියන එක විතරයි