Recent content by kosrala

  1. K

    මහණ වීම

    Macho mama kiwwe oyata puluwan unoth ei hamuduruwangen ahanna kiyalai. Mata labana mase dawasaka e hamuduruwo hamba wenna udaw kaloth loku udawwak.
  2. K

    මහණ වීම

    Wistharayata sthuthiyi machan. Ahannath sathutuyi. Eyata gedarin awulak wune nadda?
  3. K

    මහණ වීම

    බොහොම ස්තුතියි විස්තර සහ උපදෙස් වලට
  4. K

    මහණ වීම

    Ow yaluwa. Oyage message mata labuna. Oyata godak sthuthiyi. Ehema hamuduru kenek hamba wela katha karoth thiranayak ganna godak pahasu wewi.
  5. K

    මහණ වීම

    බොහොම ස්තුතියි ඔයගොල්ලන්ගෙ අදහස් සහ උපදෙස් වලට
  6. K

    මහණ වීම

    ගොඩක් ස්තුතියි මචන්. මම ඒ පොත කියවන්නම්.
  7. K

    මහණ වීම

    බොහොම ස්තුතියි මචන් උත්තරයට. හෙට නම් එන්න විදියක් නෑ මචන් මොකද මම මේ දවස් වල පිටරට ඉන්නේ. මම උඹට PM කරන්නම්.
  8. K

    මහණ වීම

    යාළුවනේ, ඔයගොල්ලො අඳුනණ කවුරුහරි තරුණ කාලෙ මහණ වෙලා තියෙනවද? එහෙම දන්න අය ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් දාන්න පුළුවන්ද? මහණ වුනේ කොහෙද, ගෙදරින් අවසර ලැබුණද, මහණ වුනාට පස්සෙ ඒ අයට හොඳද වගේ දේවල්. දන්න කෙනෙක් විස්තර ටිකක් දුන්නොත් ලොකු පිනක්. මට මේ ගිහි ජීවිතේ කළකිරිල තියෙන්නේ. මට මේ වෙද්දි ගොඩක්...
  9. K

    උභතෝකෝටිකය

    මචන් මේක පදනමක් නැති උත්තරයක්. උඹ මොන හේතුවක් මතද ඉර නැගෙනවනම් ඒ 5.30 සහ 6.00 අතර වෙන්නම ඕනෙ කියන්නෙ? ඒක උදේ 6.00 සහ උදේ 7.00 අතර නැතිනම් 5.00 සහ 8.00 අතරත් වෙන්න පුළුවන්. මෙහෙම උත්තරයක් දුන්නනම් පිළිගන්න තිබුණා: ඉර නගිනවනම් ඒ රෑ 12.00ත් දවල් 12.00ත් අතර; ඉර මුදුන් වෙලානම් ඒ දවල් 12.00ට; ඉර...