ෆොටෝග්‍රපි වුර්තියක් විදිහට නොකරන අ ය වැඩි නිසා මන් කියන්නම්. උබල දන්නවද කොච්චර වගකීමක් තියෙනවද කියල අපි ජොබ් එකක් බර ගත්තු දවසේ ඉදන් ? අපි වෙඩින් එකක් තියෙද්දී දවස් කිහිපයක ඉදන් හරියට නිකන් පෙවිල ඉන්නවා වගේ. කෙනෙක්ට වැඩක්ක පොරොන්දු උනාට පස්සේ තව කෙනෙක්ඩ ඊට වැඩිය කෝටියක් දෙනවා කිව්වත් අපිට එහෙම...