හැමෝටම මතක ඇතිනේ අපි ඒ කාලේ හරිම ආසාවෙන් බලපු සිංහල හඬකවපු කාටූන්. ඔය හඬකවපු කාටූන් අපි හරිම උනන්දුවෙන් බැලුවට ඒවා එකක්වත් ලංකාවේ හදපුවා නම් නෙමෙයි. හැබැයි අපිට ඒ බව නොදැනෙන්න ලස්සනට පිටපත් ලියල, හඬකවන්න ඒ කාලෙ ඒ නැන්දල, මාමලා දක්ෂ වුණා. අවාසනාවකට එතනින් එහාට ලංකාවේ කාටූන් කලාව අරගෙන යන්න මේ...