GR5 2017, reviews හෙව්වා හෙව්වා හම්බුනේ නැ .... youtube එකේ තියෙන්නේ කඩ්ඩෙන් නෙමෙයි .... ලංකාවේ කරපු review එකක් නම් තිබ්බ... unboxing video එකක්.....
Phone Spec එක මේකෙ
මුලින්ම කියන්න ඕනේ මේක mid-range phone එකක් ... අනෙකුත් මාදිලි එක්ක බලද්දී මේකෙ features නම් ටිකක් හොඳයි ... රු 31000...