මහින්ද මැතිතුමා ආශිර්වාදයත් තියෙනවා.අනිත් එක කුමාර වෙල්ගම සෝෂල් මීඩියා වලත හුගක්ම ජනප්‍රියයි.මහින්ද මැතිතුමා වගේම කාන්තා චන්දත් ආකර්ශනය කරගන්න පුලුවන්.සිරිසේනගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වය උදුරගන්න පුලුවන් එකම කෙනාත් වෙල්ගම මහත්තයා.එස්.බී,ඩිලාන්, සුසිල්, දයාසිරි,වගේ අයගේ සහයෝගයත් මෙයාට...