Kumara welgama 2020

Goata bari unoth welgama

  • yes

    Votes: 103 49.3%
  • no

    Votes: 106 50.7%

  • Total voters
    209
Apr 16, 2019
8
3
0
57358152-2435779339785766-3705874482238324736-o.jpg

57016920-2753729867996768-3844665495710072832-n.jpg

ගෝටාභයට බැරි උනොත් වෙල්ගම තමයි.මොකද හිතෙන්නේ?
 
Last edited:
Apr 16, 2019
8
3
0
වෙල්ගම මහත්තයා කියන්නේ මහින්දට ආදරය කරන මහත්තයෙක්.අතිශයින්ම ජනාදරයට පත් කෙනෙක්.මහින්ද මහත්තයා කියන දිනන්න පුලුවන් කෙනා වෙල්ගම මහත්තයා තමයි අපිට හිතෙන්නේ
 
  • Like
Reactions: Dharatha

Molligoda

Banned
Apr 5, 2012
52
3
0
අපෝ එපා.ගෝඨාට බැරි නම් රනවිරුවෙක් දාමු ශවේන්ද්‍ර සිල්වා කමල් ගුනරත්න වගේ.
 

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මෙවුවා මෙහෙම දාන්න එපා බොලල්ලා...

    සදුන් බුවාට, විදග්ධ පුක් ශෝධකට, මෝන්සූන්ට....

    රෙද්දේ පහ වෙනවා බයට...
     
    Apr 16, 2019
    8
    3
    0
    මහින්ද මැතිතුමා ආශිර්වාදයත් තියෙනවා.අනිත් එක කුමාර වෙල්ගම සෝෂල් මීඩියා වලත හුගක්ම ජනප්‍රියයි.මහින්ද මැතිතුමා වගේම කාන්තා චන්දත් ආකර්ශනය කරගන්න පුලුවන්.සිරිසේනගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වය උදුරගන්න පුලුවන් එකම කෙනාත් වෙල්ගම මහත්තයා.එස්.බී,ඩිලාන්, සුසිල්, දයාසිරි,වගේ අයගේ සහයෝගයත් මෙයාට ලැබෙනවා
     
    Apr 16, 2019
    8
    3
    0
    මෙවුවා මෙහෙම දාන්න එපා බොලල්ලා...

    සදුන් බුවාට, විදග්ධ පුක් ශෝධකට, මෝන්සූන්ට....

    රෙද්දේ පහ වෙනවා බයට...

    :lol::lol:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,978
    5,281
    113
    තොටිල්ලේ
    ඔය මොකා දින්නත් අපිට වැඩක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ.

    හැබැයි වෙල්ගම කියන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න කොන්දක් තියෙන එකෙක්
    ඉල්ලුවොත් දිනන්න බැරි කමක් නෑ.

    හැබැයි මන් හිතන්නෙ නෑ මහින්ද තමන්ගේ පව්ලේ නොවන කෙනෙක්ගෙ අතට ඕකෙ රහ බලන්න දෙයි කියල
    එහෙම රිස්ක් එකක් ගන්න එකක් නෑ

    වෙල්ගම දාල කොහොමහරි දින්න කියමුකෝ
    සමහරවිට පොර මොනාහරි දෙයක් කරන්න ඉඩ තියෙනව කෙලින් මිනිහා හින්දා
    හැබැයි පරන වැරදි වලට තමන්ගෙ පැත්තෙ එව්න් තියා එහා පැත්තෙ එකෙක්වත් ඇතුලට දාන්නෙ නෑ බන්.

    අපිට විතරයි බන් නීති.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,715
    28,639
    113
    නෝටි බබා;24389225 said:
    ඔය මොකා දින්නත් අපිට වැඩක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ.

    හැබැයි වෙල්ගම කියන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න කොන්දක් තියෙන එකෙක්
    ඉල්ලුවොත් දිනන්න බැරි කමක් නෑ.

    හැබැයි මන් හිතන්නෙ නෑ මහින්ද තමන්ගේ පව්ලේ නොවන කෙනෙක්ගෙ අතට ඕකෙ රහ බලන්න දෙයි කියල
    එහෙම රිස්ක් එකක් ගන්න එකක් නෑ

    වෙල්ගම දාල කොහොමහරි දින්න කියමුකෝ
    සමහරවිට පොර මොනාහරි දෙයක් කරන්න ඉඩ තියෙනව කෙලින් මිනිහා හින්දා
    හැබැයි පරන වැරදි වලට තමන්ගෙ පැත්තෙ එව්න් තියා එහා පැත්තෙ එකෙක්වත් ඇතුලට දාන්නෙ නෑ බන්.

    අපිට විතරයි බන් නීති.

    Umbata therila tiyenne :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,080
    7,361
    113
    Kotahena
    උපාලි එකේ අයිතිකාරයා නේද පොර. උපාලි මැරුණා පස්සේ මූ හොර මිනිහා වෙලා ද කොහෙද මූට හම්බුනේ
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මහින්ද දෙන එකක් නෑ :yes:

    ගෝටාට එන්ට බැරි නම් මේ වගේ එකෙක් තමයි පොහොට්‍ටුවට දාන්න වෙන්නේ.සමහරවිට සිරිසේන හදිස්සියේ ප්‍රෙෂිඩෙන්ෂල් එකක් කෝල් කරොත් ගෝටා අනාත වෙන නිසා ගෝටාගේ එවුන් සිරිසේන බය කරන්න මේක ප්‍රචාරය කරනවා වෙන්නත් පුලුවන්.ගෝටා ඉන්නවනම් සිරාට නෝ චාන්ස් ඉන් පොහොට්‍ටුව.සිරා අන්තිම මාස තුනත් ජනාධිපති කට්ට ලෙව කකා ඉන්න එකක් නෑ.මොකක් හරි ලොකු ගේමක් සිරාගේ ඔලුවේ තියෙනවා.රනිලට අනිවාර්යෙන්ම පිහි පාරක් එල්ල කරගෙන තමයි සිරා යන්නේ.ඒක නිසා යූන්පි එකත් මේ දවස් වල බයෙන් ඇත්තේ.:lol: