ඔයාට ඔයාගෙ Local Area Network (LAN) එක ඇතුලේ Private IP ඕනේ තරම් යූස් කරන්න පුලුවන් එක එක Subnet වල.
හැබැයි ඔයාට ලෑන් එකේ ඉදන් එලියට යන්න, ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න හෝ ඉන්ටර්නෙට් එක හරහා වෙන ලෑන් එකක් Access කරන්න Public Ip එකක් ඕනේ. Public IP තමා ඩුප්ලිකේට් වෙන්න බැරි. Private IP...