Recent content by Kyuss

  1. Kyuss

    Did Time Have A Beginning?

    It's probably a circle with no beginning or end. Just eternal reoccurrence.
  2. Kyuss

    හේයි!!!!

    Youtube චැනල් එකක් ලගදිම පටන් ගනී වගේ..
  3. Kyuss

    📚✨ නීච භංග (රාජ) යෝගය ගැන දැනගනිමු. 🤴

    මගේ එහෙනම් අමුතුම එකක් තියෙන්නේ.. නවාංශ⁣කෙත් නීච භංගයි. කන්‍යා නවාංශකේ 7 බුධ, 11 ගුරු උච්ච. එතකොට මොකක්ද වෙන්නේ?
  4. Kyuss

    📚✨ නීච භංග (රාජ) යෝගය ගැන දැනගනිමු. 🤴

    කවුරුත් ඔය කතාව කලින් කියලා නෑ.. Thanx
  5. Kyuss

    📚✨ නීච භංග (රාජ) යෝගය ගැන දැනගනිමු. 🤴

    “2. නීච වන රාශියේ අධිපතියා ලග්නයෙන් කෙන්ද්‍රස්ථාන ගතවීමෙන් ද ග්‍රහයන්ගේ නීචත්වය භංග කරයි. ඉහත සටහනේම චන්ද්‍ර සහ සිකුරු ග්‍රහයන් 4 වැන්නේ සහ ලග්නයේ සිටීමෙන් පිළිවෙලින් කුජගේ සහ රවී ගේ නීචත්වය භංග කර තිබේ.” 11හ මීන වෙලා ඒකේ බුධ තිබුනම නීචයිනේ.. එතකොට 4 ගුරු හිටියොත් නීච භංගද?
  6. Kyuss

    ලංකාවේ පාරාවෝ රජ පෙළපත

    Join una machan thanks 🙏 USD 4000 thiyanawa danna kohomada danne?