අපි අහලා තියෙන්නේ ඊජිප්තුවේ හිටපු පාරාවෝ රජවරු ගැන නේ 
Pharaoh Khufu began the first Giza pyramid project, circa 2550 B.C. His Great Pyramid is the largest in Giza and towers some 481 feet (147 meters) above the plateau. Its estimated 2.3 million stone blocks each weigh an average of 2.5 to 15 tons. -Wiki
මේ තීන්නේ එයාලගේ වර්තමාන පරම්පරාව ලංකාවේ කරගෙන යන projects. දැන් තාක්ෂනය එහෙමත් දියුණු නිසා නිතරම phone වලට එහෙම මැසේජ් කර කර එයාලගේ projects ගැන අපිව දැනුවත් කරනවා.
"ලංකාවට ආපු අලුත්ම සයිට් එකක්.මෙ මාසේ 15 තමයි ලංකාවට ආවේ.ඔයාලට USDT 100 සිට 1000 දක්වා ඉන්වෙස්මන්ට් කරන්න පුළුවන් .ඔයාලට අවශ්‍ය නෑ කියල හිතෙන වෙලාවක ඔයාලා දාන මුදල් ආපස්සට ගන්නත් පුළුවන්.Montecarlo කියන සයිට් එක තාම දවස් 5 පටන් ගන්න.කැමති අය මේ link එකෙන් සම්බන්ධ වෙන්නේ.
"