ඔව් මගේ නමට, ඔකේ බිල හැමදාම ගෙව්වා හදන්න ආපු එවුන් ඇන්ටෙනා එක කඩලා එක මගේ පිට තිබ්බා. කොම්පැනියෙන් ගෑනියෙක් කතා කරලා ඒක ඇත්තද ඇහුවා 3000 ගෙවන්න කිව්වා. ඊට පස්සේ දවකට Phone එක වැඩ නැති උණා. උන් ගෙදරට ආවේ නැහැ අර 3000 ගෙව්වේ නැහැ කියලා ශාකාවට ගිහින් කිව්වා ම 3000 ගෙවන්න කිව්වා මම කිව්වා...