මේකයි මචං, ගල් අරක්කු බෝතලයකින් ඒවා නිෂ්පාදනය කරනා DCSL සමාගමට යන්නේ රුපියල් 410 ක් වගේ ගානක්. ඉතිරි රුපියල් 500 ක වගේ මුදල යන්නේ ආණ්ඩුවට බදු මුදල් විදියට. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් ගල් අරක්කු බෝතලයක් හදන්න වියදම යන්නේ රුපියල් 400 ටත් අඩු ගානක්. හැබැයි ඉතිං
DCSL එක ආණ්ඩුවට ඔයවගේ බදු ගෙව්වත් ඒකට...