Recent content by ladyaurora

  1. ladyaurora

    එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
  2. ladyaurora

    එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

    අනේ ඇත්තද? ඒකත් හොදයි. මගේ නම් 100 posts නෑ තමයි.
  3. ladyaurora

    එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

    මේගොල්ලොත් හරියට දේශපාලකයෝ වගේ තමා. ඔය දෙනවා කිව්ව දේවල් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා. අපි elakiri එකට අලුත් යමක් හදුන්වා දුන්නාම අපිට කියන්නේ ප්රෝඩා නොකර පල යන්න කියලා. හැබැයි අපි නෙවෙයි, මේ ගොල්ලොම තමයි ප්රෝඩාව කරන්නේ. මාත් vote කලා. හැබැයි ඔය දෙනවා කිව්ව ඒවා දෙනකන් විශ්වාසයක් නම් නෑ. මේ...
  4. ladyaurora

    For all acne sufferers

    අනිවාර්යෙන්ම මං උදව් කරනවා brother. අනික මං bro කෙනෙක් නෙවෙයි. :yes: දුක් වෙන්න ඵපා. ඕක නැති කරගන්න පුලුවන්. මානසිකව වැටෙන්නත් එපා. ඒකෙන් acne තවත් වැඩි වෙනවා. :yes:
  5. ladyaurora

    For all acne sufferers

    Acne කියන්නේ pimples වලට නෙවෙයි. අපේ රටේ ගොඩක් අය acne වලින් පීඩා විදිනවා හැබැයි acne කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. SORRY! මං හිතුවා ඔයාලට ඒ ගැන දැනුමක් ඇති කියලා. pimples කියන්නේ අපේ සමේ වර්ණයෙන්ම වගේ ඇතිවන අසාදනය නොවුන කුරුලෑ වර්ගයක්. නමුත් acne කියන්නේ සැරව පිරිලා, රතු වෙලා, ඒ අවට ප්රදේශය...
  6. ladyaurora

    For all acne sufferers

    මං ඒ ගැන ඔයාලට කියනවා, අනිවාර්යෙන්ම.:yes: මට පොඩ්ඩක් කාලය ඕන, මොකද මුලින්ම site ඵක හදාගන්න ඕන. මොකද මේ ගැන ඵක post එකකින් කියන්න බෑ. මට සමාවෙන්න. site එක තිබුනාම ඔයාලට විස්තරත් එක්කම හැම දෙයක්ම දැනගන්න පුලුවන්. එතකන් මේ ටික මතක තියා ගන්න. Acne කියන්නේ bacteria ආසාදනයක් නෙවෙයි. ඒකයි ඔය එක...
  7. ladyaurora

    පූතෙක් ගේනවා

    ඔයා පිං බලාපොරොත්තු වුනේ නැතත් ඔයාට ආත්ම ගානකටම මේ පින ඇති.:yes:
  8. ladyaurora

    For all acne sufferers

    :yes::yes::yes::yes::yes:
  9. ladyaurora

    For all acne sufferers

    ඔව් මට තේරුම් ගන්න පුලුවන්. මමත් කාලයක් acne වලට ප්රතිකාර ගන්න dermatologists ලා ලගට ගියා. බොරු කියන්නේ මොකටද, ඒ බෙහෙත් ගනිද්දී acne වල විශාල අඩුවීමක් දකින්න ලැබුනා. බෙහෙත් නතර කෙරුවට පස්සෙත් ඒ වෙනස ටික කාලයක් තිබුනා. ඒත් ඔන්න ඊට පස්සෙ ආයෙමත් පරණ තත්ත්වයටම මූණ දෙන්න සිද්ධවුණා. හැබැයි තිබුනට...
  10. ladyaurora

    For all acne sufferers

    මට කලකිරුණා. මං ආවේ අවංකවම උදව් කරන්න. ඒත් මෙතන තියෙන ඵකම ප්රශ්නේ තමයි මං junior member කෙනෙක්. ඔයාලා seniors ලනේ. ඒකයි ඔයාලා මෙහෙම හැසිරෙන්නේ. කමක් නෑ. මං තරහා නෑ.
  11. ladyaurora

    For all acne sufferers

    ලෝකවාසී ජනතාව මේ ක්රම තුලින් 100% සාර්ථක ප්රතිපල ලබා තියෙනවා. අනිත් එක මගේ ලග ඉන්න කෙනෙක් acne වලින් පීඩා විදිනවනම් අනිවාරයෙන්ම මං එයාට උදව් කරනවා. හැබැයි ඒ කෙනා තමන් ගැන හිතන, මේකට සූදානම් කෙනෙක්නම් විතරයි.:yes:
  12. ladyaurora

    For all acne sufferers

    මං ඵහෙම කිව්වා තමා. හැබැයි ඒකෙන් මං අදහස් කලේ ඔයා මේ කියන දේ නෙවෙයි. Acne විසින් අපට පණිවිඩයක් දෙනවා අපේ ශරීර අභ්යන්තරයට විශේෂ අවදානයක් අවශ්‍ය බවට. ඒ වෙනුවෙන් අපට ලොකු කැපවීමක් කරන්න වෙනවා.
  13. ladyaurora

    For all acne sufferers

    මං කිව්වා මේක විහිලුවට ගන්න ඵපා කියලා. නමුත් ඔයා කුරුලෑ ගැන කියපු නිසා යම් දෙයක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් කුරුලෑ කියන්නේ pimples වලට. හැබැයි pimples සහ acne කියන්නේ දෙකක්. Acne වල මුල් අවධිය හැටියට pimples නම් කරන්න පුලුවන්. නමුත් ඔයාගේ කුරුලෑ ආසාදනය වෙලා තියෙනවනම් ඒක කොහොමත් සාමාන්‍ය pimples...
  14. ladyaurora

    For all acne sufferers

    මං තාම මගේ website ඵක නිර්මාණය කරනවා. මට ඕනේ acne වලින් පීඩා විදින අය හොයලා ඵයාලට ඒ ගැන කියන්න. ඒකයි මං මෙතනට ආවේ. මගේ website ඵකේ මීට අදාළ posts දාපු ගමන්ම මං ඔයාලට link ඵක දෙන්නම්. මං මෙතනට ආවේ මගෙන් ඊට උදව් අවශ්‍ය අය ඉන්නවද කියලා බලන්න. ඒත් තාමත් මට ඵහෙම කෙනෙක් හමුවුනේ නෑ. මං කිව්වේ acne...