You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
L
බොහොම Thanx!
මන් මේ සිංදුව හොයපු නැති තැනක් නෑ.Google සච් කරාම එන්නේ මන් දීපු ලින්ක් එක විතරයි.
ඒනිසා Very very Thanx
-
L
මට මේ සිංදුව බාගන්න විදියක් හොයලා දෙන්න.
තුනි වැස්සේ - තෙමී දිලෙනා...කියන මේ සිංදුව භාතිය සමග උමාරා කියපු එකක්. ඒක මේ ලින්ක් එකේන් අහන්න පුලුවන්.
http://www.reverbnation.com/play_now/song_3977616
මට මේක බාගන්න විදියක් හොයලා දෙන්න.
-
L
මේ සිංදුවේ ඔරිජිනල් එක සොයලා දෙන්න...
තුනි වැස්සේ - තෙමී දිලෙනා...කියන මේ සිංදුව භාතිය සමග උමාරා කියපු එකක්. ඒක මේ ලින්ක් එකේන් අහන්න පුලුවන්.
http://www.reverbnation.com/play_now/song_3977616
මට මේක බාගන්න විදියක් හොයලා දෙන්න.