Recent content by lahirusmc2004

  1. L

    Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

    එක පාරයි එක වීඩියෝ එකයි අප්ලෝඩ් කලේ. ඒකත් 2016 දි විතර බන්.
  2. L

    Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

    Please help. කවුරුවත් නැද්ද මේකට උපදෙසක් ගන්න
  3. L

    Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

    Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ? මගේ fb account එක අද උදේ මේ විදියේ email එකක් ඇවිත් disable උනා. මගේ අවුරුදු 12 ක් විතර පරණ, යාලුවෝ හැමෝම වගේ ඉන්න fb account එක. Group එකක copyrighted Cricket videos දැම්මා කියලා ICC එකෙන් report කලා කියලා මගේ account එක block කරලා...
  4. L

    Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

    Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ? මගේ facebook account එක facebook එකෙන් මේ email එකක් එවලා අද උදේ disable කලා. මේ වගේ උනාම උන් ආයේ එක active කරන්නේම නැද්ද මචන් ලා ? මගේ අවුරුදු 12 ක් පරණ fb account එක. යාලුවෝ, නෑදෑයෝ ඔක්කොමලා ඉන්නේ මේකේ. මෙහෙම වෙලා එක ආයේ ගත්ත කෙනෙක්...