Recent content by Lak Derana

  1. L

    මරණ බිය - කුජීත සිල්වෙස්ටර් අයියා

    කුජීත සිල්වෙස්ටර් අයියගේ අලුත්ම වීඩියෝ එක බැලුවද? දන්න කෙනෙකුත් ඉන්නවා. ගිහින්ම බලන්ඩකෝ
  2. L

    හීනෙකින්වත් වෙන්න එපා

    ඔව් ඒක ඇත්ත බං. මං කොහොමත් Logo එක වෙනස් කරන්න ඉන්නේ.
  3. L

    හීනෙකින්වත් වෙන්න එපා

    උඹලා මට නෝන්ඩි කරනවනේ. එහෙම කරන්න එපා බන්. මාත් උඹලා වගේම කොල්ලෙක්. මට ඉතින් කරන්න පුලුවන් විදිහට තමයි කරන්නේ මේක. අඩුපාඩු පෙන්නලා දුන්නට කමක් නෑ. ඒකට ගොඩක් ස්තූතියි.
  4. L

    දැන්වත් මිනිස්සු ගැන හිතපල්ලා

    අඩෝ අඩෝ එහෙම කරන්න එපා......... මේ අද දෙරණ නෙවෙයි. ලක් දෙරණ😀😀
  5. L

    දැන්වත් මිනිස්සු ගැන හිතපල්ලා

    අපිට බැරිද මේ ආණ්ඩුව මෙහෙයවන්න