ලංකාවටත් මේක අදාලයි. මූලික වශයෙන්ම netflix එක හරහ ලෝකෙටම cancer එකක් වෙල තියෙන transgender concept එක promote කිරීම සහ charlie kirk ඝාතනය මුලික කරගෙන නිෂ්පාදනයක් කිරීමට සූදානම් වීම කියන කරණා මත,ලොකේ බොහෝමයක් අය මේ වෙද්දි තමන්ගේ netflix account unsubcribe කරල හමාරයි