Recent content by laka1425

  1. L

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    xperi ray ekata bugs adu rom ekakk hoyala dennako ?
  2. L

    sony xperia

    sony xperia 4n wala sinhala support eka nadda firends ?
  3. L

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    machanlaa sony wala sinhala support eka nadda ?
  4. L

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ප්‍රශ්න ගොඩයි එකින් එක උත්තර දෙන්නකෝ . 01. firemwear එකක් කියන්නේ මොකක්ද ? 02. ඔයාල කියන විදිහට brik වෙනවා කියන්නේ අයෙ කවදාවත් ෆ්ලෑෂ් කරන්න බැරි වෙන එකද ? 03. කඩවල් වලින් සොෆ්ට්වෙයාර් ගහනවා කියල කරන්නේ firemwear එකක් ෆ්ලෑෂ් කරන එකද ?
  5. L

    laaන්කිය සැපට මොකෝ උනේ ?

    laaන්කිය සැපට මොකෝ උනේ ? ඒ වගේ වෙන එකවත් නැද්ද ?
  6. L

    bc 140 ට්‍රාන්සිස්ටරය

    ayiyo help nadda ?
  7. L

    bc 140 ට්‍රාන්සිස්ටරය

    bc 140 ට්‍රාන්සිස්ටරය bc 140 ට්‍රාන්සිස්ටරය දාලා හදන්න පුළුවන් ප්‍රබල ට්‍රාන්ස්මිටරයක ඩයග්‍රෑම් එකක් දෙන්නකෝ හදපු කෙනෙක් ඉන්නවනම් . ඇම්ප් එක නැතුව ඩිරෙක්ට් ඕඩියෝ ලයින් එකක් දෙන්න පුළුවන් ඩයග්‍රෑම් එකක් තියනවා එක හරි කමක් නැ :P
  8. L

    ඉලෙක්ට්‍රොනික්

    ඉලෙක්ට්‍රොනික් මේ තියෙන්නේ ඕනෙම රිමෝට් එකකින් ස්විට්ච් එකක් ඔන් ඔෆ් කරන්න පුළුවන් පරිපථයක් මම මේක මේ විදිහටම හැදුවා එත් වැඩ කරේ නැ දන්නා කෙනෙක් ඉන්නවනම් මේ වගේ සරල පරිපථයක ඩයග්රම් එක දෙන්නකෝ ඕනෙම රිමෝට් එකකින් වැඩ කරන ජාතියේ එකක් හැබැයි වැඩ කරන එකක්
  9. L

    අදුශ්‍යමාන බලවේග

    මේක ගැන මොකද කියන්නේ ?
  10. L

    වැල් බලමු with sinhala subtite

    උඹලට හරියන්නේ මේ වගේ වැඩ බන් දෙයක් ගැන කුතුහලේ නිසා මොනවහරි අහපුවහම එකට උත්තර දෙන විදියනම් හරිම කැතයි මෙවම බලපියවූ http://filesflash.net/xkqabhrn
  11. L

    අදුශ්‍යමාන බලවේග

    ඔය කියන විදිහට බලවේග කියලා ජාතියක් නැද්ද මේ ලෝකේ ?
  12. L

    අදුශ්‍යමාන බලවේග

    ත්‍රිමාන බුදු රුව යයි කියන පින්තුරය
  13. L

    අදුශ්‍යමාන බලවේග

    මට තර්ක කරන්න උවමනාවක් නැ බුද්දගමේත් සදහන් වෙනවනේ ඔය සතර වරම් දෙවිවරු ගැන එහෙම බුද්දාගම විස්වාස කරනවා කියන්නේ ඒවා විස්වාස කරන්න වෙනවනේ නෙහ් ?
  14. L

    අදුශ්‍යමාන බලවේග

    ඒ බුත බලවේගයක් වෙන්න බැරිද ? මම ලොකුවට විස්වාස කරන්නේ නැ මේවා ගැන ඒ උනාට ටිකක් හොයල බලල දැනගන්න ආසයි